EPF ප්‍රතිලාභ ගන්න ළඟම කම්කරු කාර්‍යාලය අමතන්න

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ලබන සදුදා (26) සිට ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් ලබාගත හැකිවන පරිදි පහසුකම් සැලසීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රටේ පවතින වසංගත තත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව පහත දැක්වෙන දුරකථන අංක භාවිත කොට ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


Exit mobile version