සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිය අමතා කළ  ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් වෙළඳපල අතරමං…

by editor
අප්‍රේල් 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි සති දෙක තුනක කාලය තුළ ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  කළ අවධාරණයත් සමග .   ලෝක වෙළඳපොළේ කොටස් මිල පහත වැටුණු අතර, බොරතෙල් මිල ඉහළ යාමක් ද වාර්තා වුන බව රොයිටර් වාර්තා කරයි.

සිංගප්පූරුවේ පික්ටෙට් වත්කම් කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජෝන් විතාර් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් යුද්ධය නිමාවීම සම්බන්ධව  වෙළඳපොළ අපේක්ෂා කළ පැහැදිලි කාලරාමුවක් ලැබී නොමැති බවය. ඉදිරි සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වීමේ හැකියාව සහ යටිතල පහසුකම් ඉලක්ක කිරීමේ තර්ජනය හේතුවෙන් ආයෝජකයින් යළිත් පසුගාමී වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

සිඩ්නි නුවර IG වෙළඳපොළ විශ්ලේෂක ටෝනි සිකමෝර් පවසන පරිදි, පසුගිය දින කිහිපය තුළ ගැටුම් සමනය වීමේ ලකුණු පෙන්නුම් කළද, වෙළඳපොළ මීට වඩා ස්ථාවරත්වයක් බලාපොරොත්තු වූ බවය. විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා කෙරෙන වෙළඳ ගනුදෙනුවල අවිනිශ්චිතතාවය වෙළඳපොළට තවමත් බලපෑම් එල්ල කරමින් පවතින බව ඔහු සඳහන්  කළේය.

ටෝකියෝවේ දයිවා වත්කම් කළමනාකරණ ආයතනයේ ප්‍රධාන උපායමාර්ගික කසුනෝරි ටැටෙබේ ප්‍රකාශ කරන්නේ, යුද්ධය අවසන් වන නිශ්චිත දිනයක් හෝ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය නිදහස් වන දිනයක් ගැන ජනාධිපතිවරයා සඳහන් නොකිරීම නිසා වෙළඳපොළේ  වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බවය.   යුද්ධය තවදුරටත් උත්සන්න නොවන්නේ නම් එය සුබවාදී ලක්ෂණයක් බව ඔහු වැඩිදුරටත් කීවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඉදිරි සති දෙක තුන තුළ අපි  ඉරානය නැවත ගල් යුගය වෙත ගෙන යනවා…”ට්‍රම්ප් ජාතිය අමතමින් කී සම්පූර්ණ කතාව කියවන්න…

Next Post

යාපනය කීරිමලේ එන බැතිමතුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්: පැමිණිලි 25ක් ආවත් පියවරක් නෑ!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.