ජල ගාස්තු සංශෝධනකළ ගැසට් පත්‍රය නිකුත් වෙයි…

කීර්ති ප්‍රනාන්දු

සංශෝධනය කරන ලද ජල ගාස්තු හා මලාපවහන ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ .

ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මස 01 දින සිට මෙම සංශෝධිත ජල හා මල ප්‍රවාහන නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කෙරේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැසට් නිවේදනය සහ ගාස්තු වැඩි වන ආකාරය පහත දැක්වේ

Exit mobile version