6 සිට ඉහළ පාසල් සිසුන්ට 23 වැනිදා පාසල් ඇරේ

බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම ප්‍රදේශවල පාසල් නියමිත පරිදි නොවැම්බර් 23 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි.

මෙලෙස පාසල් විවෘත වන්නේ 6 සිට 13 දක්වා වන ශ්‍රේණිවල පාසල් සිසුන් සදහා පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැඩි නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂක නීති රීති යටතේ පාසල් තුල දැනටමත් අවශ්‍ය පසුබිම සකසන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.


Exit mobile version