පොලොන්නරුව, දිඹුලාගල, වෙහෙරගල ගොවින් 2000ක් අදත් උද්ඝෝෂණයේ…

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව දිඹුලාගල හා වෙහෙරගල ගොවි සංවිධාන 24 ක ගොවින් ප්‍රමිතියෙන් යුතු පොහොර ඉල්ලා මේ වනවිට දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල ප්‍රධාන මාර්ගය වසා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.

ආගම්ක වතාවක් වලට මුල් තැන දෙමින් සිදුකල මෙම උද්‍ඝෝෂණයේ නිරත ගොවීන් කියා සිටියේ ප්‍රමිතිගත පොහොර නොදුන්නොත් මහවැලි බී,හා සී කලාප වල ගොවින් එක්ව කොළඹට පැමිණ විසඳුම් දෙන තුරු අරගල කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම උද්ඝෝෂණය සඳහා ගොවීහු දෙදහසකට වැඩි පිරිසක් එක් වී සිටියහ.


Exit mobile version