අද කොවිඩ් මරණ 29යි….

කොවිඩ් මරණ වාර්තාගත ලෙස අඩු වෙයි.. අද 29යි..

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා ගත ලෙස අඩුවෙමින් ඇත.අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ කාන්තාවන් 09ක් හා පුරුෂයින් 18ක් වශයෙනි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 23ක් ඒ අතර විය.


මේ වනවිට මේ රටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13296කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version