අද කොවිඩ් මරණ 180යි…

රජය කොවිඩ් ආසාදිත පුද්ගල මරණ180ක් අද දින වාර්තා කළේය.

කාන්තාවන් 83ක් හා පුරුෂයින් 97ක් ඒ අතර වූහ.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 133ක් වාර්තා විය. වයස අවුරුදු 30 ට  අඩු පුද්ගල මරණ 07ක් ඒ අතර විනි.


මේ වනවිට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 10320කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version