400කට පොසිටිව්… තුල්හිරිය මාස් වසා දමයි…

Mass

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් 400ක් වාර්තා වීම නිසා තුල්හිරිය මාස් කර්මාන්ත ශාලාව ඊයේ (18) වසා දැම්මේය.
එම ආසාදිත සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයන් ද විශාල පිරිසක් මේ වනවිට හඳුනාගෙන නිරෝධායනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ආයතනයේ සේවක සේවිකාවන් කීප දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.
මේ ලෙසම කොවිඩ් ආසාදිතයන් 368 ක් වාර්තා වූ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟළුම්කම්හලක් ද ඊයේ (19) වසා දමා තිබේ. ඉහල ගොස් ඇත.

Exit mobile version