මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 1732 යි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනකට දෙවරක් නිකුත් කරන කොවිඩ් ආසාදිත වාර්තාවේ පළමු වරට මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 1500 ඉක්මවූ බව රජය නිවේදනය කළේය. ඒ අනුව අද මුල් කාර්තුවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 1732කි. මේ පිළිබදව රජය නිකුත්කළ වාර්තාව පහත දැක්වේ.

Exit mobile version