අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 344යි…

HOUSTON, TX - JUNE 30: (EDITORIAL USE ONLY) Medical staff wears full PPE as they wrap a deceased patient with bed sheets and a body bag in the Covid-19 intensive care unit at the United Memorial Medical Center on June 30, 2020 in Houston, Texas. Covid-19 cases and hospitalizations have spiked since Texas reopened, pushing intensive-care wards to full capacity and sparking concerns about a surge in fatalities as the virus spreads. (Photo by Go Nakamura/Getty Images)

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.  අනුරාධපුර ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්, දර්ගා නගරයේ ජීවත් වූ 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 78 හැවිිරිදි පුද්ගලයෙක්, ජාඇල  ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.

මේ වනවිට ලංකාව තුළ කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 507කි. එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 344ක් වාර්තා විය. ඉන් 22ක් බන්ධනාගාර රැඳවියන්ය.  කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමසථ ආසාදිතයන්  සංඛ්‍යාව 81764කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.


Exit mobile version