247 කොවිඩ් අංකයට ඇමතුම් වැඩි වෙලා…

දුරකථන අංක 247 කොවිඩ් 19 උපදේශන සේවාව සදහා  පැමිණෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සදහන් කරයි.

උපදේශන සේවවා ලබා ගන්නා පිරිස ඉදිරිදිනවලදී තවත් ඉහළ යා හැකි යැයිද හෙතෙම පැවසියත

පසුගිය‌ කොවිඩ් වසංගතය පැවති කාලය තුල රෝගීන් 70000ක් දෙනා රැකබලා ගත් බවත් තවත් රෝගීන් ලක්ෂයකට ආසන්න පිරිසකට  සේවාව ලබා දුන් බවත්  වෛද්‍ය කරුණාතිලක මහතා සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වයිරසයෙන් විවිධ සංකූලතාවන් ඇති නොවන රෝගීන් පමණක් නිවෙස් නිරෝදායනයට යොමු කරන නමුත් සංකූලතාවන් පවතින රෝගීන්ව  රෝහල් ගත කීරීමට කටයුතු කරන බවද හෙතෙම  කියයි.

Exit mobile version