2023 පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ  අයදුම්පත් නිකුත් වෙයි…

2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් පත්‍රිකාව  නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල  වෙබ් අඩවිය    www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම  තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය.

මෙයට අදාළ උපදෙස්  මාලාව හා අයදුම්පත්‍රය පහත දිගුවෙන් ද ලබා ගත හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2023 – සිසුන් ඇතුළත් කර ගැනීම‍ – අයදුම්පත මෙතැනින් බා ගත කරගන්න…


Exit mobile version