20 ගැන පෙත්සම් අහන්න පස් පුද්ගල විනිසුරු මඩුල්ලක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වෙනි සංශෝධන අනෙක් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.

මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෝ ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරේ අලුවිහාරේ, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ යන මහත්වරු කටයුතු කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉහත කරුණට අදාළව ඉදිරිපත්ව තිබෙන සියලු පෙත්සම් මෙම මස 29 වැනිදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිත නියමිතය.


Exit mobile version