අද කොවිඩ් ආසාදිතයන් 382ක්…

දවසේ දෙවන කාර්තුවේ තවත් කොවිඩ් ආසාදිතයන්  153ක් රජය විසින් වාර්තා කළේය. මේ වනවි අද දවසට වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 382කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 14 170කි. රජය ප්‍රකාශයට පත් කළ නිවේදනය මෙසේය.

Exit mobile version