15 වැනි කොවිඩ මරණයත් වාර්තා වේ…

15 වැනි කොවිඩ් මරණය මීට සුලු වෙලාවට පෙර වාර්තා විය.

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි  56 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ කොවිඩ් ආසාදනය වී මරණයට පත් වී තිබේ.

මේ පුද්ගලයා හෘදයාබාධයක් සමග ඇති වූ වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීම ඇතුළු බරපතල රෝගී තත්ව කීපයක් නිසා සතියටකට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.


කුලියාපිටියේ මිය ගිය 14 වැනි රෝගියා ප්‍රතිකාර ගෙන තිබුණේ මෙම දැඩි සත්කාර ඒකකය තුළය. අද උදේ මෙම රෝගී පුද්ගලයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වූයේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට ස්වල්ප වෙලාවලට පසු එම රෝගියා මිය ගියේය. 

Exit mobile version