හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය, ගලිගමුව, ගිරිඋල්ල හුදකලා කෙරේ….

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය, පොලිස්බල ප්‍රදේශත්, ගිලගමුව ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ අවස්ථාවේ සිට හුදකලා ප්‍රදේශ බවට නම් කරනු ලබන බව  රජය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත එම නිවේදනය මෙසේය…

Exit mobile version