හෙට සිට හුදකලා බව ඉවත් වන – පැනවෙන ප්‍රදේශ

දිවයිනේ විවිධ ප්‍රදේශවල හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව හෙට (21) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙන අතර තවත් ප්‍රදේශ ගණනාවක හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක වන අතර අලුතින් හුදකලා ප්‍රදේශ කිහිපයක් ද වන බව එම නිවේදනයේ දැක්වේ.

Exit mobile version