හෙට සිට රෑ 10 සිටය අළුයම 4 තෙක් නිරෝධායන ඇඳිරි නීතිය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෑ 10 සිට අළුයම 4 දක්වා නැවත දන්වන තුරු නිරෝධායන ඇඳීරි නීතිය පනවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධ නොවන ආකාරයෙන් කරගෙන යන්න හැකියාව ඇති බවත් ඔහු පවසයි.

Exit mobile version