හෙට කළු ඉරිදා කළු ඇඳන් කළු පටි පැළඳ දේව මෙහෙයට එන්න…

කොළඹ අගරදගුරු පදවි  සංඝය පල්ලි හරහා බැතිමතුන් දැනුවත් කරයි...

කළු ඉරිදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙට පල්ලියේ පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා කළු ඇඳුමින් සැරසී කළු පටි බැඳගෙන සහභාගී වන ලෙස කතෝලික ප්‍රජාවට පල්ලි මාර්ගයෙන් දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයත් ඉන් අනතුරුව පර්යේෂණ හා විමර්ශන සිදුවූ ආකාරයත් සමබන්ධව විරෝධාතාවය දැක්වීම සඳහා මෙම කළු ඉරිදාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්වල බැතිමතුන් පල්ලියට පැමිණීමේ දී කළු ඇඳගෙන පැමිණීම සම්බන්ධව අගරදගුර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කොළඹ අගරදගුරු පදවි පූජක සංඝය මගින් සියලුම පල්ලිවල පියතුමන්ලා දැනුවත් කර ඇත.


 

 

Exit mobile version