හෙට උදේ 8 සිට 10 තෙක් ගම්පහ බැංකු, ෆාමසි හා වෙළෙඳසල් විවෘතයි..

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක බවත් එම ප්‍රදේශවාසීන්ට අවශ්‍ය  භාණ්ඩ ගැනීම සඳහා හෙට දිනයේ උදෑසන 08 සිට රාත්‍රි 10 දක්වා වෙළෙඳසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවත් රජය නිවේදනය කරයි.

බැංකු ශාඛා ද නියමිත කාලය තුළ විවෘතව තැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදන  මෙසේය.


Exit mobile version