හුදකලා කළ ප්‍රදේශවල හැර රටපුරා චිත්‍රපට ශාලා 01 සිට විවෘතයි…

හුදකළා නොකළ ප්‍රදේශවල සිනමාහල් ජනවාරිි 01 සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව චිත්‍රපට සංස්ථාව ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමාන්‍ය ධාරිතාවෙන් සියයට 25ක ප්‍රමාණයක ප්‍රේක්ෂකයන් පිරිසක් සඳහා මෙම දර්ශනවාර වෘවිත වන බව එම ආරංචි මාර්ග පවසයි. සියළුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නව සාමාන්‍යකරණය යටතේ මෙම විවෘත කිරීම් සිදුකරන බව ද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

Exit mobile version