හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ  මැතිවරණ වේදිකාවට එක්වී තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඔහු සහභාගී වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සජිත් පේමදාස  මේ රටේ කුසගින්න තුරන් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් කැපවී සිටින බවත් ඒ සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කරන බවත් හිටපු අමාත්‍ය වීරක්කොඩි  පැවසීය.

Exit mobile version