හිටපු අගමැති මහින්දට – ඇමති ජොන්ස්ටන්ට රටින් පිටවීම තහනම්…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ( 12)  මීට ස්වල්ප වෙලාවකට පෙර  මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමකාමී උද්ඝෝෂණයට සංවිධානාත්මකව  පහරදීම සම්බන්ධව නඩුවක් නීතිඥ සංගමය විසින් පසුගිය ද අධිකරණයේ ගොනු කර තිබිණි.

Exit mobile version