ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් අද ශ්‍රි ලාංකිකයන්ටද අලුත් අවුරුදු සුබ පැතුම් එක් කර ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා දකුණු ආසියානු සහ ආසියානු කලාපයේ රටවල ජනතාව සමරන අලුත් අවුරුදු උත්සවයට සුබ පැතුම් එක්කර ඇති ඔහු එක් එක් උත්සවයට අනනව්ය වන පරිදි සුබ පතා ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රි ලාංකිකයන්ට මෙම සුබ පැතුම එක්කකර ඇත්තේ හැපී අලුත් අවුරුද්ද (Happy Aluth Avurudda!) ලෙසිනි.
හැපී අලුත් අවුරුද්ද ! ඇමෙරිකානු ජනපති ශ්‍රි ලාංකිකයන්ට සුබ පතයි
Related Content
තහනම් කළ යුතු ලයිස්තුවේ හිතවත් සංවිධාන තිබෙන බව ගෝඨාභය මාත් එක්ක කීවා - අගදරගුරු හිමියෝ යළිත් කියති
by
Lanka Sara Editor
මැයි 4, 2024
මෛත්‍රී ගෙන් යළිත් සී.අයි.ඩී.ය පැය දෙකක ප්‍රකාශයක් ලබාගනී!
by
lankasara-editor
මැයි 3, 2024
තුර්කිය, ඊශ්‍රායලය සමග සිදු කල වෙළෙඳ කටයුතු නවත්වයි!
by
lankasara-editor
මැයි 3, 2024