හඳගමගේ ඇල්කොහොල් නැති බියර්වලට එස්තෝනියාවේ තැනක්

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගමයන් විසින් පසුගිය කොරෝනා ලොක්ඩවුන් සමයේ නිර්මාණය කළ ‘ඇල්කොහොල් නැති බියර්’ නම් කෙටි චිත්‍රපටය එස්තෝනියාවේ ටැලීන් වුර මේ දිනවල පැවැත්වෙන බ්ලැක් නයිට් සිනමා උළෙළේ ප්‍රදර්ශනය කෙරෙන ‘කොරෝනා ඇතුළත කතන්දර’ යන තේමා යටතේ ප්‍රදර්ශනය කෙරෙන චික්‍රපට අතරට තෝරා ගෙන ඇති අතර එය මේ වනවිට ප්‍රදර්ශනය කෙරෙන බව අශෝක හඳගම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කෙටි චිත්‍රපටයට සමනලී ෆොන්සේකා , නදී කම්මැල්ලවීර, රුක්මල් නිරෝෂ් සහ ඉන්ද්‍රචාප ලියනගේ රංගනයෙන් දායක වූහ.

Exit mobile version