හදිසි රෙගුලාසි මැතිසබේ සම්මතයි

අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහතික කිරීම සඳහා වන හදිසි රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට පක්ෂව ඡන්ද 132 ක් සහ විරුද්ධව 51 කින් එය සම්මත විය.

Exit mobile version