හදිසි රිය අනතුරකින් මිය ගිය කාන්තාවට කොවිඩ්…

මොරටුව එගොඩඋයන කටුකරුන්ද අලුත් පාර ප්‍රදේශයේ දී කහ ඉරෙන් පාර මාරුවීමට ගොස් බරපතල අනතුරකට ලක් වී  අද අළුයම මිය ගිය කාන්තාවකට කොවිඩ් ආසාදනය  වී ඇති බව තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොරි රථයකට යටවීමෙන් ඇයගේ හිසට බරපතල හානි සිදු වී තිබිණි.  වහාම පානදුර රෝහලට ඇතුළත් කළ කාන්තාව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පෙර කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවක දී  ඇයට කොවිඩ් ආසාද  බව තහවුරු වූ බව එගොඩඋයන පොලිසිය පැවසීය.

Exit mobile version