සෞඛ්‍ය පිළිවෙත් රකිමින් සංඝයා වහන්සේ 60 නමක් සිරිපා කරුණා කරති…

නිශ්චිත සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරමින් අස්ගිරිය මහා විහාර පිරිවෙවෙන් වාසී භික්ෂුන් වහන්සේ  60 නමක් හැටන් මාර්ගය ඔස්සේ (11) දින ශ්‍රි පාදස්ථානය කරුණා කළ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසූහ.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි මහ සංඝ රත්නයට නල්ලතන්නිය කල්ප වෘක්ෂ විහාරස්ථානයේදි  (12) දින හිල් දානය සහ දහවල් දානය පිලිගැන්වු බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික කුරුණැගල උතුරු පව්ව රජමහා විහාරාධිපති ශ්‍රි දළදා මලිගාවේ තේවා භාර වැඩ වාසය කල ශ්‍රාස්ත්‍රවේදි කුඹුක්කදන්වල පුණ්‍ය රතන නායක ස්වාමින් වහන්සේ සමග අස්ගිරිය මහා විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නම මෙසේ ශ්‍රි පාදස්ථානය කරුණා කර තිබුණහ.


 

Exit mobile version