සුපිරි නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ගල්කිස්ස මහ හොටලයේ 07කුට කොවිඩ්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් විශේෂ මූල්‍ය පැකේජ මත නිරෝධායනය කරන නිරෝධායන මධ්‍යස්ථානයකට පරිවර්තන කර ඇති ගල්කිස්ස මහ හෝටලයේ කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය ආංචි මාර්ග තහවුරු කරයි.
කොවිඩ් ආසාදිත රියදුරෙක් ගල්කිස්ස මහ හෝටලයෙන් හමුවීමත් සමග පෙරේදා කාර්ය මණ්ඩල ආශ්‍රිතයන් 20 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
ඉන් හත් දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව අද හවස වනවිට තහවුරු වී ඇත.

Exit mobile version