සියලු ආගම් හා ජාතීන් එක්ව යාපනයේ දී සහජීවනයේ ඉෆ්තාර් උළෙලක්….

දිනසේන රතුගමගේ –

යාපනයේ මුස්ලිම් වෙළඳ සංගමය පළාතේ සෙසු ජාතීන්ට අයත් ප්‍රභූවරුන්ගේ සහභාගිතවයෙන් ඉෆ්තාර් උළෙලක් යාපනය ඔස්මානික් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පවත්වන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරවීමේ අරමුණින් මුස්ලිම් ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කළ මෙම ඉෆ්තාර් උළෙලට යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන්  ඇතුළු හින්දු ජාතිකයින් විශාල පිරිසක්ද යාපනය පොලීසියේ හා විවිධ ආයතනවල ප්‍රධානීන් රැසක්ද සහභාගී වී සිටියහ.

Exit mobile version