සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

සියලුම  රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට වහාම ඉල්ලා අස්වෙන ලෙස  නව ජන මාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් දන්වා තිබේ.

ගුවන්විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ සහ ලේක්හවුස් ආයතනවල ප්‍රධානීන්ට මෙසේ දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ස්වාධීන රූපවාහිනියේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න සිය ඉල්ලා අස්වීම භාර දී පිටව ගොස් තිබේ.


Exit mobile version