ස්විස් තානාපති කාර්යාල පරිශ්‍රය එළවලු වත්තක් වෙයි

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල පරිශ්‍රය එළවළු වත්තක් කිරීමට එහි කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කර තිබේ.
ස්විස් තානාපති ඩොමිනික් ෆර්ගලර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ කාර්ය මණ්ඩලය තානාපති කාර්යාල වත්ත එළවළු වත්තක් බවට පරිවර්තනය කළ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව බොහෝ ගැටළුවලට මුහුණ දෙමින් සිටින පසුබිමක හා ජාතික දිනයේදී සහයෝගීතාවය පිළීබඳ ආදර්ශයක් පෙන්වීමට් මෙවන් කටයුත්තක් ඇරඹි බවත් ගෙවතු නිෂ්පාදන දුප්පතුන්ට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙන බවත් එම ට්විටර් පණිවිඩයේ සටහන් විණි. ස්විට්සර්ලන්තය පදනම් කර ගත් සමාගමක් වන ‘ඒ බවර් කෝපරේෂන්’ සමාගමේ සහය ඊට ලැබුණු බවද තානාපතිවරයා පවසයි.

Exit mobile version