සරත් ෆොන්සේකාට අධිකරණයෙන් නියෝගයක්!

මහ ජනතාව අපහසුතාවට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වමින් සරත් ෆොන්සේකා ඇතුළු 11 දෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.

කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසට එම නියෝගයේ සඳහන්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, තරිඳු උඩුවරගෙදර ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුට අදාළ ආඥාව නිකුත් කර තිබේ.

Exit mobile version