සජිත් යළිත් ජනපතිට ලියයි!

ඉදිරියේදී පිහිටුවීමට සැලසුම්කර ඇති අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් කිසිඳු සාමාජිකයෙකු යෝජනා නොකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වෙත ලිපියක් යොමුකරමින් දැණුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයේ නායක ප්‍රේමදාස මහතාට ඊයේ (12) යෙමු කළ ලිපියට පිිළිතුරු දෙමින් මෙම ලිපිය යොමු කර තබිණි.

මේ අතර සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඊයේ යොමු කළ ලිපියේ සඳහන් කොන්දේසී වලට යටත්ව පිහිටුවන ආණ්ඩුවක තමන් ජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Exit mobile version