සජිත්ට එරෙහි එජාප පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසි කර දමයි

සජිත්ට එරෙහි එජාප පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසි කර දමයි නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමසාරිස් වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ඉවත දැමීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සවස තීරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රිකයට තරග කරන  ඕසල හෙරත් නැමැති අපේක්ෂකයා විසිනි

Exit mobile version