සංචරණ සීමා තවත් ලිහිල් වෙයි – පළාත් අතර සීමාව තවදුරටත්

අද (10) සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව තවත් දින 14ක කාලයක් පළාත් අතර සංචාර සීමා තවදුරටත් තහනම් ය.

විවාහ උත්සව සඳහා රෙගුලාසිවලට යටත්ව අවසර හිමිවෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සම්පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශනය පහතින් දැක්වේ.

 

Exit mobile version