ශිෂ්‍යත්වයේ පාසල් සඳහා කඩඉම් ලකුණු නිකුත් වේ. ලකුණු සීමා මෙන්න….

2021 වර්ෂය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු නිකුත් කර  ඇත.

මෙවර කොළඹ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ ලකුණු    179කි.  විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ   නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණය එයය.

දෙවැනි ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව තිබේ. එම  ලකුණ178කි.


කොළඹ ආනන්ද විද්‍යාලයට මෙවර කඩයිම් ලකුණු ලෙස හිමිව ඇත්තේ, 176කි.    එම ලකුණු ප්‍රමාණය  ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කඩඉම් ලකුණු ලෙස නම් කර තිබේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු දක්වා නිකුත් කළ සම්පූර්ණ  නිවේදනය මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 පාසල් කඩඉම් ලකුණු (සිංහල මාධ්‍යය)

Exit mobile version