ශික්ෂණලාභීන්ට ඔන් ලයින් තොරතුරු ඇතුළත් කළ හැකි දිනය 20 දා  දක්වා දීර්ඝ කෙරේ

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට  තොරතුරු රැස් කරන අවසන් දිනය දීරඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කරන ලෙසත් ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version