ශානි IDH රෝහලට මාරු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා IDH රෝහලට රැගෙන විත් තිබේ.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබු අතර අද යළි IDH රෝහලට ඇතුළත් කර ඇත්තේ අද රාත්‍රි 7ට පමණ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශානි අබේසේකර මහතා IDH රෝහල වෙත රැගෙන එන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක හා ඇතැම් මන්ත්‍රීවරු ද ඉල්ලීම් කර තිබුණි.


Exit mobile version