ශානිට කොවිඩ්… අද හවස වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට කොවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
ඔහු කොවිඩ් ආසාදනය වන විට මහර බන්ධනාගාරයේ රඳවා සිටියේය.
මේ වනවිට කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති ශානි අබේසේකර අද (25) සවස වැලිකන්ද ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Exit mobile version