ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්නක්

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවීම සඳහා මේ වනවිට ගිනි නිවන හමුදාවේ රථ 8ක් යවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් ආපදා කණ්ඩායම් කිහිපයක් ගින්න නිවීමට එක්ව සිටී.


Exit mobile version