ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි..

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.

පවතිනන තත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන තරගාවලියේ සියලුම තරග  කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට  කටයුතු සංවිධානය කර තිබේ.

දසුන් ශානක සහ ටෙම්බා බවුමා කණ්ඩායම්  දෙකෙහි නායකත්වය දරන අතර එක්දින තරඟාවලිය තරඟ තුනකින් සමන්විත වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරට අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මෙමස 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Exit mobile version