ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි

කීර්ති ප්‍රනාන්දු –

මෙරට   ඔමීකොර්‍ර්න් වෛරසය ආසාදනය වු පලමු රෝගියා හමුවී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු අප්‍රිකාවේ සිට අද අළුයම මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු මෙසේ මෙම වෛරසයට ආසාදනය වී ඇති බවට ගුවන්තොටුපළේ දී සිදුකළ පි.සි.අර් . පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ .

Exit mobile version