ශ්‍රීපාද ජාතික විද්‍යාපිඨයේ සිටි හමුදාවේ 3කට කොරෝනා

පතන ශ්‍රි පාද ජාතික විද්‍යාපිඨ නිරෝධාන මධ්‍යස්ථානය

කොවිඩ්-19 වෛරසය අසාදනය වූ හැටන් පතන ශ්‍රී පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුධ හමුදා භටයින් තිදෙනෙකු අද පනාගොඩ යුධ හමුදා රෝහලට ගෙනගොස් තිබේ.

එම නිරෝධාන මධ්‍යස්ථානයේ ශ්‍රි ලංකා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුධ හමුදා භටයින් 250 කට ආසන්න පිරිසක් නිරෝධානය වෙමින් සිටී.

යුධ හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසදනය වි ඇත්තේ ඒ අතරතුර ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පතන ශ්‍රි පාද ජාතික විද්‍යාපිඨ නිරෝධාන මධ්‍යස්ථානය

Exit mobile version