ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජකාරි කළ යුද හමුදා සෙබලෙක් ඩෙංගු හැදී මරුට…

dengue-death

ශ්‍රි දළදා මාලිගාවේ ආරක්ෂක රාජකාරි සදහා යොදවා සිටි යුද හමුදා සෙබලෙක්  ඩෙංගු රෝගය වැළඳි මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඊයේ පස්වරුවේ මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 10 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කරන අංක 90/6, විජයබාපුර, පොලොන්නරුව පදිංචි එච්. ආර් ඉදුනිල් නැමැති කෝප්‍රල්   වරයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට ඩෙංගු අධි වසංගත තත්ත්වයකට මුහුණ දිය හැකි අවදානමක්    පිළිබඳව මේ වනවිට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

Exit mobile version