වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසය සම්බන්ධව මූලික පර්යේණ ධාරිතාවක් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සේවකයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව අද තහවුරු වුනේය.
මේ වනවිට ඔහු ගේ ආශ්‍රිතයන් 35 දෙනෙක් පී.ආර්.සී පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
රෝගියා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version