වේල්ල විදියේ මග දමා ගිය බෑගයක් තුළ කාන්තා මල සිරුරක්….

කොළඹ වේල්ල වීදියේ දමා ගොස් තිබූ ගමන් මල්ලක් තුළින්  මල සිරුරක් හමු වූ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

වේල්ල වීදියේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බව ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට හඳුනාගෙන ඇති පරිදි එය කාන්තා මල සිරුරකි.  මියගිය අයගෙ අනන්‍යතාවය සහ  බෑගය මේ ස්ථානයට ගෙනත් දැමූ පුද්ගලයන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.


Exit mobile version