වෙන්නප්පුව විවිධ සේවා සමූපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ 78න් 44කට කොවිඩ්

A doctor in a protective chamber takes a swab from a man to test for coronavirus disease (COVID-19) at a newly installed Walk-In Sample Kiosk (WISK) in a government-run hospital in Chennai, India, April 13, 2020. REUTERS/P. Ravikumar TPX IMAGES OF THE DAY

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිති ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සේවක සේවිකාවන් 44 කොවිඩ් ආසාදිත බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

කාර්යාලයේ සේවකයන් 4 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ පසු එහි සේවය කරන සේවක සේවිකාවන් 78 දෙනෙකුට කරන ලද පී.සී.ආර් පරීක්ෂණවල වාර්තා ඊයේ නිකුත් වී ඇති අතර ඉන් 40ක් කොවිඩ් ආසාදිත බව ඊයේ තහවුරු වී යැයි සෞඛ්‍ය අංශ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිත පුද්ගයන් අතර කාන්තාවන් 15ක්  ද සිටින බව එම වාර්තා පවසයි. රෝගීන් ඊයේ රාත්‍රියේම දඹදෙණිය හා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හැකි  වී තිබේ.


Exit mobile version