වෙන්කර ප්‍රතිකාර කිරීමේ සංකල්පය කුඩු… සෑම රෝහලකම කොරෝනා වාට්ටුවක්….

Health workers wearing a personal protective equipment (PPE) suits attend patients inside a banquet hall temporarily converted into a Covid-19 coronavirus ward in New Delhi on May 1, 2021. (Photo by Prakash SINGH / AFP)

කොළඹ ජාතික රෝහලේ පමණක් නොව රටපුරා පිහිටි සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම වාට්ටුවක් පිහිටවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරුන්ට මෙම උපදෙස් ලිඛිතව නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් සැපයීම සඳහා   සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහස බැගින් සූදානම් කරන්නැයි ද උපදෙස් දී තිබේ.


Exit mobile version