වීසා රහිතව රැඳී සිටින නයිජීරියානුවන් සොයා විශේෂ මෙහෙයුමක්…

රට තුළ වීසා නොමැතිව නීති විරෝධී ලෙස ජීවත්වන නයිජීරියානු ජාතිකයන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මූල්‍ය පරාධ ඇතුළු අපරාධකාරී කටයුතු රැසක නිරතවෙමින් සිටි බවට වාර්තාවන නයිජීරියානුවන් සංඛ්‍යාව වැඩි වීම මෙම මෙහෙයුම සඳහා මූලික හේතුව වූ බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින මෙම මෙහෙයුම රට පුරා දියත් වී තිබේ.

Exit mobile version